Forgive The Mistake...
By KimBoraNari
31.5K
2.7K
97
  • Fanfiction
  • bts
  • jungkook
  • mistakes
  • sinhala
  • sl
  • taehyung
  • taekook
  • twins
  • සිංහල

Description

Jk - මොකා එක්කද කීයපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්.. Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ.. තේහ්‍යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා. Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද මම මගේ ඇස් දෙකටම දැක්කා උබ hotel එකෙන් මිනිහෙක් එක්ක එලියට එනවා දැක්කා. Tae - මම කියන්නේ ඇත්ත ජන්කුක්. මාව විශ්වාස කරන්න.

1

Continue Reading on Wattpad
Forgive T...
by KimBoraNari
31.5K
2.7K
97
Wattpad