උණ පත්‍...
By PizchaChiyo
883
136
12
  • Non-Fiction
  • bl
  • blnovel
  • boylove
  • novel
  • sinhala

Description

මිත්‍රත්වයද ආදරයද වටිනා කමින් වැඩි.යාලුවෝ දෙන්නෙකුට පෙම්වතුන් වෙන්න පුලුවන් නම් ඇයි පෙම්වතුන් දෙන්නෙකුට යාලුවෝ වෙන්න බැරි.ආදරේ කරන කෙනාටම ආදරේ ප්‍රකාශ කරන්න අවස්තාවක් හැම වෙලාවෙම ලැබෙනවද.ඒකපර්ශවික ආදර කතා වලට සතුටුදායක අවසනයක් නැද්ද.කවදාවත් කිසි දෙයකට පරක්කු වෙන්න එපා කියල කතාවක් අහල තියනවද.ඒත් පරක්කු උන තැන් වල හොදම දේ වෙලා නැද්ද.මෙක යාලුවෝ හත්දෙනෙක් ගැන කතාවක්.ආදරයයි මිත්‍රත්වයයි සහෝදරත්වයයි බෙදාහදා ගත්ත ඉරණම් කතාවක්..

00

Continue Reading on Wattpad
උණ ?...
by PizchaChiyo
883
136
12
Wattpad