🤍 ENDLESS LOVE ?...
By jeon_yuri27
8.9K
1.7K
1.2K
  • Fantasy
  • angle
  • bts
  • girlxboy
  • hobi
  • jjk
  • kimtaehyung
  • sinhala
  • sinhalaff
  • sl
  • vampire
  • werewolf

Description

මට පේන්නේ ඔයාව. නිකන් නෙවෙයි ඔයාට ලොකු කළු පියාපත් දෙකක් තිබුනා. තව දිග දත් දෙකකුත් තිබුනා හරියට වැම්පයර් කෙනෙක් වගේ... ආ ඔලුවෙ ඔටුන්නක් තිබුනා ලස්සන නිල් දියමන්තියක් තියෙන...... ... ඒ විතරක් නෙවෙයි තව ඔයත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා පේනවා. එයාටත් තියෙනවා ලස්සන සුදුපාට පියාපත් දෙකක්.. තව එයාගෙ කරේ තියෙනවා ලස්සන මාලයක්. ඒකෙත් තියෙනවා අර ඔයාගෙ ඔටුන්නෙ තියෙනවා වගේ නිල් දියමන්තියක් . ඒත් මට එයාගෙ මූණ පේන්නෙ නෑ. එයාට මූණක් නෑ..... " එච්චරද මතක........ " ඔහු ඇසුවේ එපමනයි.. වැම්පයර් යනු මුලු ආත්ම ගානම එකම ආදරයක් පමනක් සොයන පිරිසකි.. 𝗖𝗼𝘃𝗲𝗿 𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼-: @Freya_Celestie 🏆- #1 in Sinhalaff (2023/12/26) JJK Vampire story ✍️Jeon yuri 🚫Don't copy my work🚫

Chapter 1

Continue Reading on Wattpad
🤍 ENDL...
by jeon_yuri27
8.9K
1.7K
1.2K
Wattpad