Power of Mafia boyf...
By ChathuN25
250
16
2
  • Fanfiction
  • boyxboy
  • jungkook
  • mafia
  • namjin
  • taehyung
  • taekook
  • yoonmin

Description

පුංචි කාලේ ඉඳන් එකට හැදිලා කොලේජ් කාලේ පෙම්වතුන් වෙලා වෙන් වෙන කොල්ලො දෙන්නෙක් , ආයෙමත් ඇවුරුදු 10 කට පස්සේ මූන ගැහෙනවා ඒත් ඒ හිත් වල ආදරේ වෙනුවට දැන් තියෙන්නේ වයිරයක් නම්....... ඇයිද එයාලා වෙන් වුනේ ? අවුරුදු 10 කට පස්සේ පළමු මූන ගැහිම කොහොම එකක් වෙයිද ? තමන් ලඟ හුරතලෙන් හුරතල් වුනු හුරතලා වෙන ගෑනු එක්ක රූම් වලට යනවා ඇස් වලට දකිද්දී මොනව නම් ඒ හිතට දැනෙයිද ? Mafia සහ බිස්නස් ලොකේදී නිතරම තමන්ගේ කලින් පෙම්වතා මූන ගැහෙන්න වුනොත් ........ Top 🔝 Tae Bottom ♦️ Kook Switch 🚫 🔞❌⚠️ Yoonmin Namjin HobbyJacky Write 11/10/2023 Published 5/11/2023 End 🔚.......

🍄introduction🍄

Continue Reading on Wattpad
Power of...
by ChathuN25
250
16
2
Wattpad