ආඩම්බර?...
By _purple_hart_
3.7K
530
68
  • Horror
  • bl
  • gaylove
  • horror
  • lovestory
  • srilanka
  • teenromance
  • yibo
  • yizhan
  • zhan
  • සිංහල

Description

" ඉතින් පුතා. දැන් කොහොමද ඔලුව එහෙම රිදෙනවා ද?" ෆාදර් අහද්දි ඒ කොල්ලා ඔලුව දෙපැත්ත ට වනද්දී මට යන්තම් හිනාවක් ගියා. අවුරුදු 18 ක් වෙලත් තියෙන හුරතලෙක්. " හොඳයි දරුවෝ. මම කියන දේවල් දැන් හොදට අහගන්න ඕනි . ඔය පුතා ට මම කලින් වතාවක මේ ගැන කියලා තිබුණා නේද ? " " ඔව් ෆාදර් " ෆාදර් එහෙම කියද්දි මම පුදුමෙන් ෆාදර් දිහා වගේම ඒ කොල්ලා දිහා බැලුවා. මොකක් ම හරී මෙතන තියෙනවා වගේම මම නොදන්න ෆාදර් දාන්න දෙයකුත් තියෙනවා කියලා මට හිතුනා. #yizhan #sinhala

පළවෙනි කොටස.

Continue Reading on Wattpad
ආඩම...
by _purple_hart_
3.7K
530
68
Wattpad