මේ දෛවය...
By Yizhanwangxian81
5.9K
815
172
  • Fanfiction
  • angast
  • destiny
  • happy
  • happyending
  • longtime
  • mpreg
  • new
  • ongoing
  • romance
  • sad
  • short
  • srilanka
  • time
  • wangyibo
  • xiaozhan
  • yizhan
  • zhanyi
  • ශ්‍රීලංකා

Description

💚කටවහනවා යෑන්.....තමුන් ජාන්ව සුද්ද කරන්න ලේස්ති වෙන්න හදන්න එපා....මොකා බොරු කරත් මට මගෙ ඇස් දෙකෙන් දැකපු දේ අවිශ්වාස කරන්න කියලද යකෝ කියන්නෙ....ආහ්....තමුසෙ මොනවද තවත් බලාගෙන ඉන්නෙ ජාන්.... යෑන් අක්කා මගේ පැත්තට කතා කරද්දි එයාටත් බැනලා යිබෝ මගේ සූට් කේස් එකටත් පයින් එකක් ගහලා මට ගෙදරින් යන්න කිව්වා.... ❤️අනේ....යිබෝ පොඩ්ඩක් අහන්නකො.... 💚ජාන්....තමුසෙට ඕන මගෙ අතින් මැරුම් කන්නද කියනවා.....මට තමුසෙව පේන්න බෑ අයිසේ....මෙතනින් යනවකො....කරුමෙ.....

0001

Continue Reading on Wattpad
මේ ?...
by Yizhanwangxian81
5.9K
815
172
Wattpad