Love Model (KTH) ||...
By KIMSandyTae
39
8
58
  • Fanfiction
  • btsfanfic
  • love
  • romance
  • taehyung

Description

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා නේද අපි නොහිතන විදිහට....? ඉතිං ඔයාට තව මොනවාහරි කියන්න තියෙනවා ද....? අපිට යන්න තියෙන්නෙ පාරවල් දෙකක.. ආයෙ හම්බවෙන්නත් පුළුවන් මේ අවසාන හමුවීම වෙන්නත් පුළුවන්... ඉතිං මං නැතිවුණත් සතුටින් ඉන්න... මනුස්ස ජීවිත හරි අවිනිශ්චිත යි... ඔහු දිග සුසුමකින් පසුව ඈත අහස දිහා බලාගෙන හිටියෙ හෙට ඉඳන් අරඹන ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා කිසියම අදහසක් නැති නිසයි... ● Start Date :- 26.10.2023 ● End Date :-

☆🌷 Model 01 🌷☆

Continue Reading on Wattpad
Love Mode...
by KIMSandyTae
39
8
58
Wattpad