අසීමාන?...
By Rubstoslls003
10.2K
1.3K
275
  • Non-Fiction
  • gaylove
  • hatelove
  • love
  • nonfiction
  • politics
  • romance
  • sinhala
  • srilanka
  • දීශ්
  • සේහ්‍ය

Description

එක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයාපු ඒ රුවේ ඇස් දිලිසුනා පළිගු ගාණට....සේහ්‍ය කුතුහලය පිරුණු ඇස් දෙකකින් ස්විමින් පූල් එක ගාවම තිබ්බ ලයිට්ස් වලින් සරසපු ෆාම් ගසක් ළඟ හිටගෙන හිටියේ වට පිට බලන අතරේ වෙද්දී සදා මහත්මියගේ රෝද පුටුවේ අණසක ඒ අත් වල තිබුණා.... වෙඩි හඩක් කියලා කවුද හිතුවෙ.... සේහ්‍ය හිතුවේ ඒ රතිඥ්ඥා ශබ්දයක් වෙන්න ඇති කියලයි....ඒ අස්සේ මහා පරිමාණ හොටෙල් බිල්ඩින් එක,ඒ ගහකොළ උඩින් මල් වෙඩි පත්තුවුණා..... රෑ අහසට හරි සුබාවයි...ලස්සනයි...තරු පරාදයි...ඒ රත්තරන් පාට මල් වෙඩි.... " සේහ...මෙහෙ...."

අසීමාන්තික - 01 කොටස

Continue Reading on Wattpad
අසී...
by Rubstoslls003
10.2K
1.3K
275
Wattpad