Love is lust ❤️...
By Dewsathya
3.5K
286
302
  • Fantasy
  • 21
  • bts
  • jk
  • love

Description

Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්කාර , සල්ලාල කොල්ලෙක් උන yomin තම මවගේ වියොවෙන් ජිවිතේ වෙනස් කර ගන්නවා එකම සහොදරිට පන මෙන් ආදරේ කරන ඔහු ඩැඩ්ගේ වියොවෙන් පස්සෙ නොසන්ඩලයෙක් වෙන්නෙ නුනාගෙ කිමට පොඩ්ඩක් හරි අවනත වෙලා Kang Gimyong තම පවුලේ නම්බුව නැති කරමින් ආයලේ තරුන ජිවිතය විදින ඇය හිතුවාක්කාර කෙල්ලක් ඔම්මා ආදරේ පුන්චි කාලෙදිම නැතුව යද්දි කෙල්ලගේ මුලු ලොකෙම කඩා වැටුනේ අප්පාට වෛයිර කරමින් Jeon junmi yomin ගේ ආදරනිය නුනා උන ඇය තමන්ගේ මල්ලිගේ එකම පවුල බිස්නස් වලින් ඉහල තැනක සිටින ඇය නොසන්ඩාල , හිතුවක්කාර yomin ගේ එකම ලොකය

introduction ❤️‍🔥🔞

Continue Reading on Wattpad
Love is l...
by Dewsathya
3.5K
286
302
Wattpad