beach tones
By ja-n-je23
215
28
12
  • Short Story
  • depression
  • nonff
  • pain
  • sad
  • short
  • sinhala
  • sl

Description

සයුරටත් තියෙන්නැති ලස්සන කතාවන් .. දුක සමග හෝ ගගා ගලපු වෙලාවන්.. සමසිතින් දරා ගෙන ඒ දුක් සතුටු කතාවන්.. ඔහු නිව්වා ඔහු ලගට ආ වුන්ගෙ දුක් කදුලු විඩාවන් 🌊💧👣💙💦 එකම දවසක තත්පර ගානකින් පුලුවන් ද මනුස්සයෙක් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන්න.. ඔව් අනිවාර්යෙන් ම පුලුවන්... මේ එහෙව් කතාවක්... මැරෙන්න හේතු දාහක් තියාගෙන ජීවත් වෙන්න එක හේතුවක් හොයපු කෙල්ලක් ගෙ කතාවක්

introduction

Continue Reading on Wattpad
beach ton...
by ja-n-je23
215
28
12
Wattpad