Rejected ROSE || vj...
By writter_moon
8.7K
1.0K
530
  • Romance
  • moonstory

Description

mm..😏 " කිම් ටේයංග්!!! උත්තර දීපන් මිනිහෝ! මගෙ කුකීව උදුර ගන්න එපා දෙයියනේ.. මගේ ආදරේ උදුර ගන්න එ__ " " ඒ ඔයා! මගෙ බේබී බෙයා~ " ටේ මුලු ගේම දෙදරලා යන්න කෑ ගැහුවෙ ටේයන්ග්ව ටිකක් පස්සට තල්ලු කරලා දාලා.. ඒත්.. ඒත් ටේගෙ වචන සම්පූර්ණ කරන්න උනේ නැත්තෙ ටේයංග් ලගට ආව ජංග්කුක් ටේයංගෙ කම්මුලට කිස් එකක් දීලා ඒ ඉන වටේට ඒ ශක්තිමත් අත් යැව්ව නිසා.. " මො..මොකක්ද ?? " " ටේයොන්ග්.. ප්ලීස්.. මගෙ බේබිට කෑ ගහන එක නවත්තනව.. " " ඇයී~ ඇයි මට මෙහෙම කරන්නේ.. මගෙ කූක්~ ම..මට ඔයාව ඕනි පන~ හහ්.. " ටේ පිස්සුවෙන් වගේ ජංග්කුක් ලගට ඇවිල්ල, ජංග්කුක්ගෙ කකුල් පාමුල දණ ගහගෙන ජංග්කුක්ගෙ කකුලට නලල හේත්තු කරගෙන දිලිසෙමින් තියන ජංග්කුක්ගෙ සපත්තු තදින් ඒ සිනිදු අත් වලින් අල්ලගෙන මිමිණුවේ ඉකිබිදුම් තවත් වැඩි වෙද්දි.. #37 - sinhala (23/12/26)

1. KIM TWINS

Continue Reading on Wattpad
Rejected...
by writter_moon
8.7K
1.0K
530
Wattpad