𝐀 𝐌𝐞𝐥?...
By -BaD-BuNnY-
28.8K
3.6K
1.4K
  • Fanfiction
  • bl
  • bottomkook
  • btscollage
  • btsschool
  • btssinhala
  • jungkook
  • schoolbl
  • schoollove
  • sinhala
  • sl
  • srilanka
  • taehyung
  • taekook
  • taekookff
  • taekookschool
  • taekooksinhala
  • toptae
  • සිංහල

Description

Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට thv ____________________ ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන යන තැන කරදරම දාගන්න නාහෙට අහන්නැති රණ්ඩු කෙක්කක්.... ධනවත්, කඩවසම්, ආක්‍රමණශීලී , කුතුහලය දනවන සංකීර්ණ නමුත් පාසලම බයකරන් ඉන්න නපුරු ආඩම්බරකාරයෙක්.... පලමු හමුවීමම රණ්ඩුවකින් පටන් ගත්තු මේ දඩබ්බරයෝ දෙන්නා ආදරෙ කරන්න පටන් ගත්තොත්?? ➡️ Jus fan fiction

Chapter 01

Continue Reading on Wattpad
𝐀 𝐌...
by -BaD-BuNnY-
28.8K
3.6K
1.4K
Wattpad