මා නාරී...
By amaaindu
99
8
3
  • Romance
  • amashaindumini
  • lovehate
  • mylady
  • romance

Description

" කෙලි පොඩ්ඩ ළිදෙන් නාලා තියනවදහ්???ළිදෙන් වතුර අදින්න දන්නවද??දැවෙන ප්‍රශ්න ඉතින් මෙව්වාහ්... " ඔව් මන් දන්නවාහ්...ඇයි ඔහේ හිතන් ඉන්නේ මට තනියම නාගන්නවත් බෑ කියලද ආහ්??" රාහී එලෙස ඔහුට පිළිවදන් දුන්නද නල ජලය භාවිතා කරනා නිවසෙහි ඇය ළිඳක් දැක නැතිය.කෙඳිනක හෝ ළිඳක් අසලට ද හෝ ගොසින් නැත.ඉඳින් බාල්දියක් හෝ අල්ලා නැති ඇය කෙසේ නම් වතුර අදින්නද??නමුඳු අහංකාරය ඇයට ඔහු ඉදිරියෙහි බාල්දු වීමට සිත දුන්නේ නැත.මොහොතක් ඇය දෙස බලා හුන් තිදස්ගේ දෑස් එක්වර රැදුනේ ඇගේ අඩි උස පාවහන් යුවල මතය. " නෑ නෑ...කෙලී සියල්ල දත්නේහ්...හැබැයි ඔය ටොක් ටොක් ගාන ඒවා දාගෙන නම් නාන්න වෙන්නේ නෑහ් පොඩ්ඩහ්...එක්කෝ ළිදේ ඉදී...නැත්තම් බෙල්ල අතේ තියෙයි..දෙකෙන් එකක් නම් ෂුවර්...."

පළමු මාරුතය 🍃

Continue Reading on Wattpad
මා ?...
by amaaindu
99
8
3
Wattpad