BROKEN MIRRORS | SE...
By cHerRy_MinShi_
1.4M
163.2K
120.9K
  • Romance
  • life
  • love
  • romance
  • school
  • school-love
  • side
  • side-story
  • sinhala
  • sl
  • sri
  • srilanka
  • tears
  • සේපාලිකා

Description

" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක් මගේ මූණ මැද්දෑවට වැදුණා.. මුගෙ ආච්චිට හාල් ගරන්න.. හොර ඇමතියගෙ හොර මුණුබුරා.. EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26

චරිත හැඳින්වීම

Continue Reading on Wattpad
BROKEN MI...
by cHerRy_MinShi_
1.4M
163.2K
120.9K
Wattpad