HIS DAFFODIL CRUSH...
By hopecha_9
263
46
25
  • Fanfiction
  • jungkook
  • taehyung
  • taekook

Description

"ඔබව මගේ කරගන්නවමයි ජන්කුක්..මොනම විදියකින් හරි ඔය හිත දිනාගෙන මිසක් මේ මිස්ටර් කිම් පස්ස බලන්නෑ.." "මගෙ ජීවිතෙ හැමදාම තිබ්බෙ මිශන්ස් විතරයි..මේ මිශන් එක දිනන එක මට එතරම් දෙයක් නෙමේ..ඔය අහිංසක හිත,ඔය මුලු ආත්මෙම මටම විතරයි ඕනෙ..ඔයාගෙ ආදරේ මට සින්නක්කරේටම ලියාගන්න ඉඩදෙන්න මැනික.. "මට එකපාරක් ආදරෙයි කියන්න රත්තරං " "ඒ ආදරේ මං පණ වගේ ආරක්ශා කරනව.ඒක මේ කිම් ටේහ්‍යුන් ගෙ පොරොන්දුවක් "❤️ ඩැෆඩිල් මලක් කියන්නෙ බලාපොරොත්තු නොවෙන ආදරයක් අපේ ජීවිතේට අරං එන්න පුලුවන් මලක්..ඉදින්..මගේ ඩැෆඩිල් මල..?මගෙ අතින් ගිලිහෙන්න දෙන්නෑ නුඹට..? TaEkOoK StOrY... 2023.09.05 нσρє¢нα_9

CHAPTER 01🌺

Continue Reading on Wattpad
HIS DAFFO...
by hopecha_9
263
46
25
Wattpad