Honey bun | JJK | c...
By Bin_Kundi
2.5K
522
99
  • Fanfiction
  • drmatic
  • happyending
  • honeybun
  • jungkook
  • learntogether
  • sinhala
  • sl
  • slarmy
  • srilanka

Description

සතුට පටන් ගන්නේ තමන් තුලින් යන්න තේරුම් ගන්නා ගමනකදී "සතුටෙන් ඉන්න නම් dramatic වෙන්නම වෙනවා " කියන ඇයගේ සටන් පාටය ඇයගේත් ,ඇයගේ හනී බන්ගේත් ජීව්ත වෙනස් කරපු හැටි බලන්න ආසද ? හරියටම අවුරුදු පහකට පස්සේ ලෝකෙම හොල්ලපු ඒත් ලෝකෙට රහසක් උන GlamWeave brand එකේ අයිති කාරයා තමන් දරු කමිනුත් අයින් කරලා හිගන්නෙක් වගේ එලියට ඇදලා දාපු තමන්ගෙම පුතා කියලා දැක්කම jeon පවුලට මොනවා දැනෙයිද ? ඉතින් එන්න, අපි කිමිදෙමු ඔවුන්ගේ ජිවිත වල ගැඹුරු පැති හොයාගෙන ? [ බොලදයි වගේ දැනෙනවා . ඒත් ඉතින් ඔයාලා ඒක හොදයි කියනවනේ 🙂 ] #7 out of 4.81K stories

1

Continue Reading on Wattpad
Honey bun...
by Bin_Kundi
2.5K
522
99
Wattpad