Start Reading
Description
මට රෝස මලක් එපා. රෝස මල් අතින් අතට යනවා. ~❤️ රෝස මලක් වුණත් අතින් අතට යන්නේ ඒකේ අයිතිකාරයා නිසයි. ඒ වගේම තමයි සොහොන් වල පාළු රැක්ක අරලිය මල් වුණත් හරි අයිතිකාරයෙක් නොලැබුණොත් අතින් අතට යනවා මැණික. ඒත් රෝස මලට හරි අයිතිකාරයෙක් ලැබුණොත් ඒ මල සදාකාලිකව උඹ ළඟ රැඳිලා ඉඳි මගේ පැටියො. ~ 💚
💚 I Love You ❤️
Continue Reading on Wattpad
