නිවාලන?...
By mariojin62
136.9K
21.7K
21.8K
  • Fanfiction
  • btsfanfic
  • homosexual
  • kookv
  • love
  • lovestory
  • nonfiction
  • romance
  • romancenonfiction
  • sinhala
  • sl
  • sope
  • srilanka
  • taekook
  • vkook
  • yoonmin

Description

"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ....." "ආහ්?" "නේත්‍ර" .......................................................................................... "ආසම තැන?" "මෙතන...." "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" .......................................................................................... "ආ......." "නස් නාරං?" "ඔව්,නේත්‍ර කැමතියිනෙ...." "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං" .......................................................................................... "ඇයි සුදුබේබි ගැටපිච්ච මල් වලට ඔච්චරටම ආස?" "පරවුනත් ඒ මල් හරි සුවදයි නේත්‍ර....ඒකමයි මේ සුවදට මම මෙච්චර ආදරේ"

පිවිසීම🤍✨️

Continue Reading on Wattpad
නිව...
by mariojin62
136.9K
21.7K
21.8K
Wattpad