ThE COINCIDENCE
By OLI_deN
423
56
48
  • Teen Fiction
  • 18
  • gl
  • schoollove
  • sinhala
  • truestory

Description

ඒක අහම්බයක්.. අපි මුනගැහුනෙ අහම්බෙන්. අපි දෙන්නගෙ මුනගැහිම දෛවයේ ලියවුණු එකක් නෙමෙයි.අපි එකිනෙකාට උරුම වෙලා හිටියේ නැහැ. ඒත්..ඒත් මන් දන්නෑ ඇයි මෙහෙම වෙන්නෙ කියලා..... Hiii😃 මම ඔලී . මම මෙහෙට අලුත් .මෙහෙට කියන්නෙ wattpad වලට.wattpad එකේ කතා කියෙව්වට කවදවත් කතාවක් ලියල නෑ. ඉතින් ඒ නිසා මේ මගේ පලවෙනි කතාව.මෙක GL එකක්. සමහරු මේ වගෙ එවට කැමති නැති නිසා එයලා කියෙව්වේ නැති උනාට කමක් නෑ. මන් මේක ආසාවට ලියන එකක්. අනිත් දේ මේක true story එකක් base කරන් ලියන්නේ. ට්කක් කතාව එඩ්ට් කරලා ලියන්නේ මොකද මේ කතවට සම්බන්ධ අයගෙන් මන් අවසර ගත්තෙ නෑ මේක ලියන්න. ඉතින් ඒ නිසා ටිකක් edit කරනවා එයලා මාව හොයන් අවොත් මේ ඔතරී පව්නේ😁 ඔයලා කතාව රසවිදී කියලා හිතනව.ඉක්මනින් කතව දාන්නම්.commets තියනවා නම් කියන් යන්න්.vote කරන්නත් අමතක කරන්න් එපා...ආදලෙය්.❤️😚

CHAPTER 01

Continue Reading on Wattpad
ThE COINC...
by OLI_deN
423
56
48
Wattpad