💔🍂 හිම?...
By ChathuFiat
1.1K
66
25
  • Romance
  • gaylove
  • non-fanfic
  • sadending
  • sinhala
  • sl

Description

🍂💔🍂💔🍂💔🍂 හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්... සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්... කඳුලකට අත වනන හදවත කොනින්... මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්... බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්... මට හරිම පාළුයි මගේ රත්තරන්... හුරතල් වෙවී කනට කෙදිරූ වදන්... මගෙ හිතම පිරවූ එදා... එක වචනයක් වත් කියන්නට තරම්... හිත දෙන්නෙ නැතිවද මෙදා... ආ.දරෙන් දෑත අල්ලන්... අපි එදා උන්නු සෙනෙහේ නමින්... සිනහවී ඉන්න දැන්වත්... ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්... ... ... ... ... පාළුවේ මාව තියලා දැන්... එපා යන්නෙපා යන්නෙපා... මේ තරම් හීන අතරේ... වැලපිලා ඉන්න බෑ තනිවෙලා... 🍂💔🍂💔🍂💔🍂

🍂💔 Introduction

Continue Reading on Wattpad
💔🍂...
by ChathuFiat
1.1K
66
25
Wattpad