ENDLESS LOVE <||...
By PeshalaNilanjani
1.6K
227
109
  • Fanfiction
  • endlesslove
  • fanfiction
  • girlxboy
  • jiminff
  • jungkookff
  • love
  • sinhala
  • sl

Description

ඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබෙ හදේ ගිනිදැල් වෙන්නම් ඔබට සතුටු කන්දක් ගෙනෙන්නම් මුවඟට සිනා හසරැල්.... 🌹JIMIN 🌹 ආත්ම දෙකක්.... එකම ආදරයක්... 💕 ••••• මේ ඔවුන්ගේ නැවත භවයයි ••••• ××××××××××××××××××××××××××××××××××××××××× [ my director season 02.... කලින් එක කියවලා එන එක හොඳයි.... ඒත් නොකියවා ආවා කියලා මේ කතාව තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ....] START- 2023.07.02

ENDLESS LOVE....

Continue Reading on Wattpad
ENDLESS L...
by PeshalaNilanjani
1.6K
227
109
Wattpad