Beyond the Destiny...
By Sun_Shine_00
11.5K
1.9K
1.2K
  • Fanfiction
  • agegap
  • angst
  • bl
  • class
  • feelings
  • gay
  • happyending
  • life
  • love
  • middleclass
  • reality
  • romance
  • sinhala
  • society
  • srilanka
  • story
  • sugardaddy
  • theuntamed
  • thoughts
  • university
  • yibo
  • yizhan
  • zhan

Description

මේ ලෝකේ හරි මොනාද වැරදි මොනාද කියලා දෙවර්ගයක් නෑ අහස් ඒවා ඇවිත් මිනිස්සු හදා ගත්ත දේවල්.ඉතින් ලෝකයා මොනා කිව්වත් ඔයා කරන්න ඕනා ඔයාගේ හදවතට දැනෙන දේයි. මොකද ඔයාට මිසක් ඔයාගේ ජීවිතේ අයිති වෙන කාටවත් නෙමෙයි....... . . දන්නවද ආරාද් සර්, මම තීරනයක් ගත්තා මගේ හදවත කියන දේ අහන්න. ඒක කොච්චර ලෝකෙට වැරදියට පෙනුනත් මට දැන් කමක් නෑ මොකද මං දැන් දන්නවා ඒ තීරනේ නිසා මම සතුටින් කියන එක. ඉතින් මම සර්ට පොරොන්දු වෙන්නම් වැටෙන හැම තැනකදිම සර්ගේ වචන මතක තියා ගන්න. මොකද ආරාද් සර්, සර් කියන්නේ ලෝකෙට එකම එක මනුස්සයෙක් උනාට මේ දුප්පත් කොල්ලට සර් කියන්නෙ එයාගේ මුලු ලෝකෙම. . . අහස් සත්සර ප්‍රනාන්දු ආරාද් විශ්වජ මහානාම Content | High Age Gap Student teacher relationship Sugar daddy type University Background Warning ⚠️️ Mature content included 🔞

Prologue

Continue Reading on Wattpad
Beyond th...
by Sun_Shine_00
11.5K
1.9K
1.2K
Wattpad