❤ Entretelas ❤
By ShinYuri954
6
2
0
  • Fanfiction
  • choiminho
  • kimjonghyun
  • leejinki
  • leetaemin
  • shinee

Description

❤ my mother . පොඩි දුවේ ඔන්න ඔයාට Department එකෙන් Registered letter එකක් ඇවිල්ලා. ඇවිත් ගන්න. මම ඒක මේසය උඩ තිබ්බා. Me ❤ හා මම ගන්නම්. ඇයි මට Department එකෙන් ලියුම් එන්නේ. අනේ මන්දා. 😮😮😮 මේ මඟුල් phone එකත් මේ වෙලාවේම ring වෙන්න ගත්තනේ. 😤😤 Rewon❤ Hello, Seyeon ahhhh.... Me ❤ මොකෝ බං කලබලේ, හිමින් කියන්න. නාලා ඉවර වුනා විතරයි. Rewon ❤ ඔයාට letter එකක් ආවද? ---------------------------------------------------------------- අද අපි තුන්දෙනාම ජර්මනිය බලා පිටත් වෙනවා. අපි තුන්දෙනාම වේලාසනින් Incheon Airport එකට ආවා. මම Han Se Yeon. අවුරුදු 26. භෞතික විද්‍යා ගුරුවරියක්. මගේ යාළුවන් දෙන්නත් මගේ වයසෙමයි. එකම රස්සාව. කොරියානු රජය හා ජර්මන් රජය ඒකාබද්ධව වෘත්තීන් හයක සේවකයන් දොළොස් දෙනා මඟින් ඔක්කොම සේවකයන් 72 ක පිරිසක් අවුරුදු එකක සේවා කාලයකට ජර්මනිය බලා පිටත් වෙනවා. අපට අවුරුද්දක කාලය අතරතුර ඒ රටේ අධ්‍යාපන රටාව , තාක්ෂණය , ඔය වගේ දේවල් ගොඩක් අධ්‍යානය කරන්නත් තියනවා. මට හිතුනේ මට තනියම නි

❤ Entretelas ❤ Chapter One.

Continue Reading on Wattpad
❤ Entre...
by ShinYuri954
6
2
0
Wattpad