- Plot 23 -
By Bulbz_D
858.4K
114.0K
39.2K
  • Fantasy
  • aesthetic
  • bl
  • bromance
  • fantasy
  • friendship
  • love
  • mystry
  • plot23
  • romance
  • sinhala
  • sinhalabl
  • slbl
  • srilanka
  • thriller
  • vintage

Description

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින් ප්රේමය ප්රකාශ කරන්නට යෑමෙනි !! ආශක්යසිංහ! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නයි පොළොං වෛරයෙන් පෙළෙන වේඝර්ණ හා ආශක්ය පරම්පරා අතර අලුයට ගිනි ඇවිලීම මෙවර වෙනස්ම මුහුණුවරක් ගනු ඇතැයි කිසිවෙක් අනුමාන නොකළෝ ය. ! මියුන් ආඝර්ව ආශක්යසිංහ , ආශක්යසිංහ තුන්වෙනි පරම්පරාවේ පෙරකී සරල වදනින්ම ගත් විට , අයින්ස්ටයින් ගණයේ මොළයකින් හා සිනහවක් නොරැදි මුහුණින් සගවාගත් ෂේක්ස්පියර්ගාමී ආදරණීය හදවතකින් යුතු නාහේට නාහන , සංවේදි අනාථයෙකි !! .. ඉතින්, එය ඇරඹුම පමණි .

- 1 -

Continue Reading on Wattpad
- Plot 23...
by Bulbz_D
858.4K
114.0K
39.2K
Wattpad