MY HYUNG IS NOT A C...
By Kim_Jk_99
336
67
10
  • Fanfiction
  • action
  • brotherhood
  • caring
  • ff
  • heartbreak
  • hearttouching
  • love
  • mafia
  • missunderstanding
  • revenge
  • sinhala
  • srilanka
  • truelove
  • truth

Description

| මගේ හ්යොන්ග් කියන්නේ මං ජීවිතේට දැකපු ලොකුම බයගුල්ලා. ඔව්. මට හිතාගන්නවත් බෑ ඒ වගේ කෙනෙක් කොහොමද මගේ භාරකාරයා උනේ කියලා ඒත්.. ඔයාගේ හ්යොන්ග් කියන්නේ ටේ නිදාගෙන ඉන්න සිංහයෙක්. එහෙම නැත්තං නිමිලා වගේ පේන ගිනි කන්දක්. ඒ සිංහයා ඇහැරුනු වෙලාවක, ඒ ගිනි කන්ද පිපිරුන දාක ඔයා දැනගනී ඔයාගේ හ්යොන්ග් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා. ටේ... එයා එක්ක ඔයාට හැරෙන්නවත් බෑ. එයාට ඕනේ නං මේ ටවුන් එකම එක විනාඩියෙන් බිමට සමතලා කරලා දාවී. ඒ නිසා එයා ගැන ඔහොම හිතන් ඉන්න එක දැන්වත් නවත්තන්න ටේ |

𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 1

Continue Reading on Wattpad
MY HYUNG...
by Kim_Jk_99
336
67
10
Wattpad