BLUE KISS _ TK
By J-JeHa97
11.1K
1.8K
292
  • Fanfiction
  • bottomkook
  • btsff
  • funny
  • romance
  • sinhala
  • sl
  • taekook
  • toptae

Description

ඔයාලා විශ්වාස කරනවද First site love පළවෙනි බැල්මෙන්ම ආදරේ කරන එක !! ඇත්තටම ඒක පිස්සුවක් !! හුස්මත් හිර කරවන ඒ ඇස් නිකම්ම නිකම් ඇස් දෙකක් නෙවෙයි හිංදා...... මං ඒ ඇස් දෙක ඉස්සරහ පලවෙනි බැල්මෙංම අතරමං වෙච්ච නිසා මාව වෙනම ලෝකෙක අතරමං උනා ඒ ඇස්ම මට ඕන උනා ...... ඔව් මං හිතන්නෙ ඒ මිනිහා ගැන මට පොඩි මෙව්වා එකක් තියනවා මං දන්නෑ ඒ මෝඩයාගේ ඇස්ම මං හොයන්නෙ ඇයි කියලා ඒ ඇස් ඉස්සරහා මගෙ හාට් එක පිස්සෙක් වගේ ගැහෙන්නෙ කියලා මං දන්නෑ මං දැං පිස්සෙක් හැබැයි මං ඉක්මනටම ඒකට උත්තරේ හොයාගන්නවා Taekook fanfiction top v bottom kook

Chap 01

Continue Reading on Wattpad
BLUE KISS...
by J-JeHa97
11.1K
1.8K
292
Wattpad