🎀 My Evil Hands...
By Min_Sejin
940
169
41
  • Romance
  • bts
  • btsfanfic
  • fantasy
  • romance
  • taehyung

Description

🎀 My Evil Handsome 🎀 Characters🎈 ------------- ✨️Kim Taehyung Kim Entertainment එක භාරව වැඩ කරන්නේ දැන් ටේ...වැඩිය කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න අකමැති කෙනෙක්...ඒ වගේම ගොඩක් තරහ යන චරිතයක්....ඒ වෙලාවට ඉන්නේ වෙනම චරිතයක්... ✨️Jeon Ara රෝස පාට මිශ්‍ර සුදක් තියන ලස්සන වගේම අහිංසක කෙල්ලෙක්...හුරතලේට හැදුණ වගේම ඉගෙන ගන්නත් දක්ෂ කෙල්ලෙක් මෙයා... ✨️Kim Yuhan ටේහියුන්ගේ අප්පා...මෙයා ටේ ගැන ලොකුවට සැලකිල්ලක් නෑ වගේ තමා පෙන්නන්නේ...ඒත් ඇත්තටම එහෙමද කියලා කතාවෙන් ම බලමු..😁 ✨️Kim soyeon ටේහියුන්ගේ කුඩම්මා...ටේගේ ඔම්මා නැති වුණාට පස්සේ අප්පා මෙයාව කසාද බඳිනවා..එයා ටේවත් පොඩි කාලේ ඉඳන් බලා ගත්තා... ✨️Jeon Won - ආරාගේ අප්පා... ✨️Jeon Mishi - ආරාගේ ඔම්මා.. ✨️Jeon Jungkook - ආරාගේ අප්පා... ✨️Park Jimin - ටේගේ යාළුවා.. ✨️Yu Rehi - ටේගේ ex එක.. ඔන්න කතාවේ චරිත...හැඳින්වීමක් වෙනම දෙන්නේ නෑ...කතාවෙන්ම බලන්න...

Chapter 01 🏷️

Continue Reading on Wattpad
🎀 My...
by Min_Sejin
940
169
41
Wattpad