𝐏𝐫𝐢𝐧?...
By Kimbear30
867
171
24
  • Fanfiction
  • jungkook
  • taehyung
  • taekook

Description

මේ ලෝකෙ හැම ප්‍රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්‍රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කියා කෙසේනම් දෙන්නද එයට පිලිතුරු කඳුලු නවතාගෙන මා සොඳුර මා එන්නෙ නැහැ කියා සිතා සැනසෙන්න මගේ රෝසමල... නුඹත් එක් යශෝදරාවක් සිදුහත් එන තුරු බලා සිටින🥀💫 Top - Taehyung Kim Bottom - Jeon Jungkook Started date :- 01/05/2023 End date :- ???? 1965 Years story Enjoy~

𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1

Continue Reading on Wattpad
𝐏𝐫?...
by Kimbear30
867
171
24
Wattpad