My lovely kidnapper...
By hirushi001
5.0K
679
451
  • Romance
  • 18
  • 18plus
  • angel
  • badboy
  • ff
  • funny
  • jk
  • kai
  • kidnap
  • kiss
  • kookv
  • love
  • romance
  • sexy
  • sinhala
  • sri
  • srilanka
  • teakook
  • vkook
  • wattpad
  • yoonmin
  • සිංහල

Description

♡ දෙයියනේ මෙච්චර ලස්සනක්, Angel කෙනෙක් වගේනේ... මෙච්චර ලස්සන පිරිමි ළමයෙක් මං දැක්කාමයී... ♡ ♡ මං යන්නම් Angel, නැවත ඔයාව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට යන්නම්... ♡ ✩ Excuse me මේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ.. ✩ ✧ ම්ම් මොකක්ද ? ✧ ✩ දෙයියනේ මෙයාගේ ලස්සන, කියන්න අපු එකත් අමතක උනානේ මට ✩ ✧ උදව්වක් ඉල්ලලා මුණ දිහා බලන් ඉන්නවා, හැබැයි මොනා උනාත් කොල්ලා නම් ලස්සනයි... හුරතල් පාටයි .... ✧ 18+ තියෙනවා අකැමති අය කියවන්න එපා ✋ ඔන්න කලින්ම කිව්වා report ගහාන්න නම් එපා ... 2023/05/01 Fanfiction

♡ ɴᴏᴛɪᴄᴇ ♡

Continue Reading on Wattpad
My lovely...
by hirushi001
5.0K
679
451
Wattpad