Lost Control (Zhany...
By se_h_la_x
74.4K
14.3K
6.7K
  • Fanfiction
  • control
  • design
  • family
  • happy
  • happyending
  • jelouse
  • lost
  • love
  • mpreg
  • truefeelings
  • yibo
  • youth
  • zhange
  • zhanyi

Description

ආසයි මමත් නුඹේ පපුවට තෙරපෙන්න... ආසයි නුඹේ රතු තොල් මට සිප ගන්න... ආසයි නුඹේ නිල් නෙතු දැක සැනසෙන්න... එන්නද ඉතිං නුඹ වෙත ජීවත් වෙන්න... 💚 ආස උනත් බිය වෙමි මා වෙත ගන්න... ආස උනත් ඔය දෙතොලේ හිර වෙන්න... ආස උනත් නුඹ මත්තෙම සැනසෙන්න... බාධක බොහෝ ඇත නුඹ වෙත පැමිණෙන්න... ❤️ බාධක මොන තරම් තිබුණත් මගේ මැණික... අවැසි නුඹව පමණයි මට හැම දිනක... ඉවසන්නට තව නම් බෑ මට මෙහෙම... දෙන්න ඉඩක් ඔය පපුවේ සැනසෙන්න... 💚 කීවා උනත් ආදර බස් උතුරන්න... බෑ එන්නට මට නුඹ වෙත කිසි දිනක... අවැසි උනත් මාවම නුඹ වෙතට පණ... සමාවෙන්න මට නුඹ වෙත නොයෙනවට... ❤️

1 කොටස

Continue Reading on Wattpad
Lost Cont...
by se_h_la_x
74.4K
14.3K
6.7K
Wattpad