Start Reading
Description
මං දිවැසිවරයෙක් නෙමෙයි. සුපිරි බලයක් තියෙන හීරෝ කෙනෙකුත් නෙමෙයි. මං මගේ පාඩුවේ ජීවත් වෙන මල් කඩේක කෙල්ලෙක් විතරයි. මට තාමත් හිතාගන්න බෑ මේ ලැබිලා තියෙන දේ මට ලැබිලා තියෙන්නේ හොඳකට ද එහෙම නැත්තං නරකට ද කියලා... මං දන්නෑ මට මොනාද මේ පේන්නේ කියලා... මං දන්නවා මට පේන දේ ඇත්ත වෙනවා කියලා... ඒත් සමහර දේවල් එහෙම නොවෙන තරමටම හොඳයි... මං ජීවිතේටම දැකල නැති මේ කොල්ලාවම මං නිතරම දකින්නේ ඇයි? හීනි දිග පූසෙක්ගේ වගේ ඇස් දෙක, මූණට කඩාගෙන වැටෙන කොණ්ඩේ, හිනාවක් නැති මූණ.....
#$ CHAPTER 01 $#
Continue Reading on Wattpad
