Start Reading
Description
𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ලමක් වගෙද? එයා දන්නවා නම් එයාගෙ හදවත රිදෙන තරමට මගෙ හිතත් රිදෙනවා කියලා .... මිනිස්සුන්ට තමන්ගෙ ආදරේ කරන කෙනාව තේරුම් ගන්න ලේසි. 'මට ඔයා ලග දැනෙන සැනසිම හරිම පුදුමාකාරයි ලියුමි!! ...'
Lamps Of Love
Continue Reading on Wattpad