Immortal Beloved♡
By Miya_willoW
1.4K
155
51
  • Fanfiction
  • agegap
  • angst
  • bl
  • bottomkook
  • familyissue
  • flashback
  • happyending
  • lovestory
  • maturity
  • romance
  • sinhala
  • toptae
  • vkook
  • සිංහල

Description

_ ජන්කුක් අමාරුවෙන් ඒ කෙනා දිහා බලන්න උත්සහ කරා. ඒ කෙනාගේ ඇස් ජන්කුක්‍ට එයාගේ බොද උනු ඇස් අතරින් පෙනුනා. "මාව හුගක් රිද්දන්න එපා!" ජන්ක්කුක් එයාට බොද වෙලා පේන ඒ ඇස් වලට ලාවට මිමිනුවේ එයාගේ සිහිය සම්පූර්ණයෙන්ම එයාගෙන් මිදෙද්දී.. _____________________________ "...මට ඕනේ ඔයාව!! " දිග ඇගිලි අත.. ඒ හුරුපුරුදු ස්පර්ශය මතක් වෙද්දී.. එයා වේදනාවෙන් ඔලුව අල්ලන් බිම ඉදගත්තා. කරන්න දෙයක් නෑ! මං හිතන්නේ.. මට තියෙන්නේ මැරිලා යන්න තරම් ලොකු ලෙඩක්! _ _Taekook fan fiction _Top tae & Bottom kook

1 CHAPTER

Continue Reading on Wattpad
Immortal...
by Miya_willoW
1.4K
155
51
Wattpad