𝐓𝐀𝐒𝐓?...
By _purple_hart_
851
185
49
  • Vampire
  • cute
  • doctorxvampire
  • fanfiction
  • jungkook
  • love
  • mate
  • romance
  • sinhala
  • srilanka
  • taehyung
  • taekook
  • vampire
  • vampireking

Description

මම ආයෙමත් මේ ලෝකෙට ආවේ ඒ ගැඹුරු අමුතු කටහඩ ඇහුණු නිසයි! "ඔයා ලේ සුවඳයි, නැවුම් අලුත් ලේ සුවදයි~" hug එක බ්‍රේක් කරපු උස මනුස්සයා අමුතු හිනාවක් එක්ක කිව්වා. "නැවුම් අලුත් ලේ?" මම මගේ ඇස් බොල කරගෙන ඇහුවා! ඒත් එක්කම ඒ උස මනුස්සයාගේ ඇස් රතු වුණා! "මෝ-මොකද්ද?" "Tasty blood!" 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 vampire fanfiction 🚫 start to typing :20.02.2023 Published : 22.02.2023 End:___________???

𝐁𝐥𝐨𝐨𝐝🩸

Continue Reading on Wattpad
𝐓𝐀?...
by _purple_hart_
851
185
49
Wattpad