* My You || JJK ||...
By Senikook
4.6K
714
334
  • Fanfiction
  • bts
  • friendship
  • jk
  • love
  • romantic
  • sinhala
  • sl
  • srilanka

Description

ඩේගු වල ඉන්න තමන්ගෙ හැල්මොනි බලන්න ගිය ජීහා ආයෙ ආවෙ තනියම නෙමේ.කෙල්ල ආපහු බූසාන් ආවෙ තමන්ගෙ එන්ගේජ්මන්ට් එකට.හැබැයි කෙල්ල ආවෙ මාසෙ දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට . ඔයාගෙ ඔප්පගෙ බබාගෙ surrogate mother වුනාට පස්සෙ ඔයාගෙ ඔප්පයි ඔන්නියි දෙන්නා ඔයා මාස දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වෙද්දි ඇක්සිඩන් එකකින් නැති වුනොත් . ඒ හේතුව නිසා තමන්ගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඔයාව විශ්වාස නොකර ඔයාව අතෑරලා දැම්මොත් .

* Chapter 01 *

Continue Reading on Wattpad
* My You...
by Senikook
4.6K
714
334
Wattpad