Best friend's...
By Sooha_Min_08
2.6K
323
214
  • Fanfiction
  • bl
  • boylove
  • fourth
  • gemini
  • geminifourth
  • happy
  • highschoolsweethearts
  • lgbtq
  • love
  • raikanthopeni
  • thaibl
  • thailand
  • tinngun

Description

"අපේ මල්ලි මෙච්චර කල් ගියෙ Bangkok වල එකකට නේ..ඔන්න එයා අයෙත් chonburi එනවා.. එයා රණ්ඩුවක් පටලවාගෙන..මෙහෙන් ගියෙත් රණ්ඩුවක් දාගෙන..ඔන්න ආයේ මේ ස්කුල් එකේ.." Tiw හිනා වේවි කිව්වේ තමන්ගේ හොදම යාළුවා වුනු Tinn ට.. "Gun!!? අද උදේ පරක්කු වෙලා ඉස්කෝලේ ඇවිත් මට line එකක් දාපු කොල්ලා ඔයාගේ මල්ලි කියලා ද කියන්නේ!?!" Cover by - Sooha_Min_08

Chapter 01

Continue Reading on Wattpad
Best frie...
by Sooha_Min_08
2.6K
323
214
Wattpad