Adrien or Luka (If...
By Mia_Mashimoto66
52
8
16
  • Short Story
  • adrien
  • brotherhood
  • cartoon
  • emotional
  • friendship
  • love
  • luka
  • lukanette
  • marinette
  • miraculasladubug

Description

හායි, මම හෝලී. හෝලී රිවර්ස්. මම කාටූන් පිස්සියක්. පුංචි කාලෙ මම හිතාගෙන හිටියේ මම තමයි මැරිනේට් කියලා. මම ඇත්තටම මැරිනේට්ට ගොඩක්ම ආස කළා. මටත් ඕනෙ වුණේ එයා වගේ වීර වැඩ කරන්න. ඒ වුණත් මට ටික කාලයක් යද්දි තේරුණා මට ඒ විදිහට නම් මැරිනේට් වෙන්න බැහැ කියලා. මොකද මට ඒ වගේ පවර්ස් හම්බවෙන ක්වමීස්ලා නෑනේ. ඒත් ඇත්තටම අන්තිමට මට සිද්ද වුණේ මැරිනේට් කෙනෙක් වෙන්න. ඒ කොහොමද කියලා දැන ගන්න ආසද? එහෙනම් මේක කියවලා රසවිඳින්න.

Adrien or Luka

Continue Reading on Wattpad
Adrien or...
by Mia_Mashimoto66
52
8
16
Wattpad