Alive But Dead || Y...
By RadhithReyshan
17.0K
2.7K
407
  • Fanfiction
  • basedonatruestory
  • bl
  • boyslove
  • bxb
  • gaylove
  • gayromance
  • gaystories
  • sadending
  • sinhala
  • sinhalagaystories
  • srilanka
  • wangyibo
  • xiaozhan
  • yizhan

Description

එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත් තියලා පිරිමහන්න බැරි තරමට වහලේ හිල් ගොඩයි...හරියට පෙනෙහෙරයක් වගේ..... ජිවිතෙත් ඉස්සරහට දුවන්න බැරි වෙන්න ඇදලා බැදැලා තියවා වගේ මිහිමෙත්ට හිතුනා...ජිවිතේ ගොඩ යන්න එහෙමත් නැති නැත්නම් ගොඩදාගන්න කොච්චර ලොකු සටනක් දුන්නත් සල්ලි අතේ රැදෙන්නේ නැතිව වාෂ්ප වෙලා යන දිහා බලලා මිහිමේත්ට දාරගන්න බැරි උනා... ඒ දේ ජිවිතේම සල්ලි කියන තැනට ඔහුව ඇදලා දාන තත්වෙට වට්ටලා තිබුනා. ඉතින් මගේ හදවත කම්පා කල.... දැනුත් කම්පා කරවන.... අනුවේදනීය සත්ය කතාවක්. මේ ඔහුගේ කතාවයි.... "Alive But Dead"

Author's Note

Continue Reading on Wattpad
Alive But...
by RadhithReyshan
17.0K
2.7K
407
Wattpad