Start Reading
Description
"මාව යවන්නෙපා මාස්ටර්..." "අපිට දෛවය වෙනස් කරන්න බෑ දරුවො..." "ඔයාමයි කිව්වෙ මාස්ටර්...දෛවය තීරනය කරන්නෙ අපිමයි කියලා " "මට වැරදුනා. හොදටම වැරදුනා. මට තමුසෙව පිලිකුල්. තමුසෙ මහ ජරාවක්... යනවා මෙහෙන් මකබෑවිලා... මගේ ඇස් ඉස්සරහට එන්න හිතන්නවත් එපා සලායි..." "උබත් මේ අප්රසන්න හනමිටි සමාජයේම තවත් එක කොටසක් විතරයි ඩාවින්චි..." . . . . ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා සලායි... Historical one. Don't copy my work.🚫
🌼M O N A L I S A
Continue Reading on Wattpad