𝐊𝐈𝐍𝐆 ?...
By darkangle_7
37.3K
7.3K
1.7K
  • Werewolf
  • btssinhala
  • sinhala
  • sl
  • wolf
  • yoonmin

Description

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආත්මගත ආදරවන්තයාට ප්‍රේම කරන්නද ? ඔහු ගෙ සහකරුවාගෙ ආදරෙ ඔහු පිලි ගනීද ? හිමි නොවන ආදරෙයක් වෙනුවෙන් බලා සිටින ඔහුට ඔහුගෙ ආදරෙ හිමි වෙවීද ? ________________________________ " මම කැමති නෑ මගෙ Mate ට මම ආදරෙ කරන්න කැමති නෑ.. ඒ ඔක්කොටම වඩා මම Omega ලාට කැමති නෑ !!" ~ Yoongi " ඇත්තටම මම බලන් ඉන්නවා මගෙ Mate එනකන් මම දැන්ම ඉදන්ම එයාට ආදරෙයි මට ආසයි එයාත් එක්ක අත් අල්ලන් පාරවල් වල ඇවිදින්න එයාට තුරුල් වෙලා ඉන්න" ~ Jimin ________________________________________ There are other ships. • Yoonmin Top = Yoongi Bottom = Jimin • Teakook Top = Jungkook Bottom = Teahyung • Namjin Top = Namjoon Bottom = jin • Hopejack Top = Jack Bottom = J hope Not English This is Sinhala story !!

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.

Continue Reading on Wattpad
𝐊𝐈?...
by darkangle_7
37.3K
7.3K
1.7K
Wattpad