Lily Of The Nile.
By Moonhaters123
19
4
4
  • Random
  • bl
  • boyxboy
  • childhoodsweethearts
  • sinhala
  • tragedy

Description

ඈත ඉදන් බලාගෙන ඉදලා විතරක් සැනසෙන ආදර කතා.. හිමි වෙලා අහිමි වුන ආදර කතා.. සදහටම අයිතිවාසිකම් කියන ආදර කතා.. මේ මොන විදිහේ ආදර කතාවක් උනත්, හිතට දැනුන ආදරයක් නම්, රැකගන්න.. පුළුවන් හැම විදිහකටම. Lily of the Nile.. එහෙමත් නැත්නම් Agapanthus කියන මල සංකේතවත් කරන්නේ, සීමා මායිම් නැති ආදරය. අසීමාන්තික ආදරයත් එක්ක එකතු වුන පවිත්‍රත්වය. හිතට ආවට අදහසක්, කතාවක් කරන්න දරපු උත්සාහයක්. නම්, ගම්, සිදුවීම් ඇතුළු සියල්ල මනඃකල්පිතයි.

Lily of The Nile.

Continue Reading on Wattpad
Lily Of T...
by Moonhaters123
19
4
4
Wattpad