|| B A B Y N A N...
By Madhu_96
61.6K
9.4K
6.5K
  • Fanfiction
  • babynanny
  • bodi
  • design
  • sinhala
  • yizhan
  • zhang
  • සිංහල

Description

💚අම්මා කෙනෙක් කියන්නෙ ලමයින්ව උපද්දවන කෙනාම විතරක් නෙවෙයි... එයාලව රැක බලාගන්නෙත් අම්මා කෙනෙක්.. හරියට මගේ ජාන් වගේ.. මගේ බේබී නැනී වගේ... නේද බබා... ❤️ ම්ම්ම්ම්... 💚 ම්ම්ම් තමයි... චුට්ටක් කනට ඇහෙන්න කතා කරන්නකො අප්පා... ❤️ අනේ... 💚 ඒනම් කෝපි එකක් දෙන්න බොන්න... ❤️ හා... 💚 මොනා නැතත් කෝපි එකක් ඉල්ලපු ගමන් පස්ස කැඩුන කඩියා වගේ දුවන්න නම් දන්නවා... පිස්සා...

Chapter 01

Continue Reading on Wattpad
|| B A B...
by Madhu_96
61.6K
9.4K
6.5K
Wattpad