Start Reading
Description
PLANET 09 මේක වෙනම ලෝකයක්. මගේ නොවුනු මගේ ලෝකයක්. මිනිස්සු එක එක විදිහ.කවුරුත් එක වගේ නැහැ.එයාල වෙනස් වෙනවා. ඉතින් හැමදාම හැමදෙයක්ම එක විදිහට තියෙනවද? නැහැ. ඉතින් අපි පුරුදු වෙමු මේකට.ලැබෙන්න තියෙන දෙයක් ලැබෙයි.මුණගැහෙන්න තියෙන කෙනෙක් මුණගැහෙයි. මොන දේ කොහොම උනත් ජිවීතයේ අපි නොහිතන නවාතැන්පොළවල් වල අපි සදහටම නවතියි.! ඉතින් මටත් දෙයක් උරුම වෙයි නේද? මන් විතරක් මේ ලෝකයට අයිති නොවෙන කෙනෙක් වෙන්නේ නෑ නේද? මටත් සාමාන්‍ය වෙන්න පුලුවන් නේද? -ලීලෝ!
Planet 09
Continue Reading on Wattpad