฿Ⱡ₳₵₭ Ɽ...
By moonflower_9597
82.3K
15.7K
10.8K
  • Fanfiction
  • bl
  • bottomjk
  • bottomkook
  • btsff
  • campus
  • domtaehyung
  • gayromance
  • law
  • mafia
  • namjin
  • nis
  • police
  • politics
  • soobin
  • taekook
  • toptae
  • topv
  • vkook
  • yeonjun
  • yoonmin

Description

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුවත්, කොච්චර අර්ථකථන දුන්නත් ඒ සත්‍යය වෙනස් කරන්න කාටවත්ම බෑ. ඉතින්.. ඇත්තටම කළු රෝස කළු පාටද? එහෙමත් නැතිනම් කළු රෝස කියන්නෙත් රතු පැහැය වැඩියෙන් ලබපු මලක්ද? Started : 2022-12-23 Finished : 2023-03-02 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.

Chapter 1

Continue Reading on Wattpad
฿Ⱡ₳...
by moonflower_9597
82.3K
15.7K
10.8K
Wattpad