Stolen Love
By U_MiShi
152.7K
33.9K
33.7K
  • Fanfiction
  • badboy
  • ego
  • feisty
  • forcedrelationship
  • kidnap
  • politics
  • violence

Description

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහිංසක දරුවව අතාරින්න.." "අහිංසක? කවුද මෙයාද? හිනායන කතා කියන්න එපා විල්සන් .." තවමත් ටේහියුන්ග්ගෙ අහංකාර ඇස් ජන්කුක් දිහා සමච්චල් සහගත බැල්මෙන් බලන් ඉද්දි ටේහියුන්ග්ගෙ අතේ ග්‍රහණය තව තව තද කරමින් ජන්කුක් ටේහියුන්ග් ට රිද්දුවා. "අද මම තමුසෙට ජීවිත කාලෙම මතක හිටින පාඩමක් උගන්නන්ම්.අදින් පස්සෙ තමුසෙ තමුසෙගෙ තරමට වැඩ කරගන්න ඉගෙනගනියි. " විල්සන්ව බිම නොවැටෙන්න පැත්තකට තල්ලු කරපු ජන්කුක් ටේහියුන්ගෙ අකමැත්ත පිටම ඔහුව එතනින් ඇදගෙන පෙන්ත්හවුස් එකෙන් එලියට බැස්සා.

Intro

Continue Reading on Wattpad
Stolen Lo...
by U_MiShi
152.7K
33.9K
33.7K
Wattpad