After long time ?...
By sandunirajaguru
9.1K
2.0K
619
  • Fanfiction
  • dising
  • ff
  • romance
  • yizhan

Description

ආහ්....ඉතිං එය එහෙමයි දැන්නෙන්නේ! යීබෝ වේගයෙන් ගැහෙන තමන්ගෙ හදවතට අත තියාගෙන ශාන්ගේ දිලිසෙන දෑස් දිහා බලාගෙන සිටියේය .! "After long time යීබෝ!" "ඔව්....After long time !" "ඉතිං ඔයා හොදින් හිටියද!?" යීබෝ ඔහු දිහා බලමින් මද සිනාවක් පෑවේය . "නෑ....මට හොදින් ඉන්න බැරි වුනා.... ඔයාව ඒ විදිහට මග හැරියට පස්සේ මම කොහොමද හොදින් ඉන්නේ?!... ඒක කරන්න බැරි වැඩක් " ශාන් දෑස් වල කදුලු ඔහේ ගලාගෙන ගියේය .ඔහු යීබෝ ඉදිරියේ අඩන්නේ නෑ කියා තමන්ටම පොරොන්දු වී තිබුනත්... ඔහුට එය කරන්න නොහැකි වුනේය . "ආදරෙයි!" එය කියාගන්න ...ඒ තරම් පොඩි වචනයක් කියා ගන්න මෝඩයෙක් වාගේ මෙච්චර කාලයක් ගත්තේ ඇයි කියා යීබෝට හිතාගන්න නොහැකි වුනේය . නමුත් එය ඔහුට හැමදාම කියන්න ඕනා වුනු දෙය වුනේය . "මම ඔයාට ආදරෙයි ශාන්!"

🎀 Chapter 01 🎀

Continue Reading on Wattpad
After lon...
by sandunirajaguru
9.1K
2.0K
619
Wattpad