⋯ Ꮲᴏʀᴛʀ?...
By ananthara97
2.7K
513
484
  • Fanfiction
  • aanufiction
  • fanfiction
  • ff
  • professor
  • romantic
  • srilanka
  • student
  • xiaowang
  • zhanyi

Description

✿♡ Love is a painting that cannot be painted on paper ..... ♡✿ "ඇත්තටම මං එයාට ආදරෙයිද...? ඒ මගේ ශිෂ්‍යයෙක් , මං එයාගෙ ගුරුවරයෙක්.... මේක සදාචාර සම්පන්න නැහැ... ඒත් ආදරේ ඇතිවෙන්නෙ නීතිරීති , සම්ප්‍රදායන්ට කොටු වෙලා නෙවෙයිනේ... ඒත්... ඒත්... තියෙන ලොකුම ගැටලුව.... මේ ඇතිවෙලා තියෙන්නෙ ආදරයද නැත්නම් ආකර්ෂණයක්ද .....????" ----------------------- තිස් එක් හැවිරිදි විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ශියෝ චාන් ගේ සිත පළමු බැල්මෙන්ම සීතල අහංකාරයෙකු වූ වන්ග් යීබෝ හා බැඳේ. නමුත්...... ඔහුට පෙරළා ආදරය හිමි වේවිද....? ඇත්තෙන්ම ශියෝ චාන් ඔහුට ආදරය කරනවාද නැත්නම් ඒ ආකර්ෂණයක් පමණක්ද.....? අඩක් නිම වූ ආදරයේ සිතුවම සම්පූර්ණ වේවිද....? ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ xɪᴀᴏᴡᴀɴɢ ɴᴏᴛ ʀᴇʟᴇᴠᴇɴᴛ ᴛᴏ ɪᴅᴏʟ'ꜱ ʀᴇᴀʟ ʟɪꜰᴇ සැ.යු. :- අතිශයින්ම රසික ප්‍රබන්ධයක්ම පමණි. කලාකරුවන්ගේ සැබෑ ජීවිතයට කිසිදු සබඳතාවක් නොදක්වයි***

Chap. 01

Continue Reading on Wattpad
⋯ Ꮲ?...
by ananthara97
2.7K
513
484
Wattpad