Where's Her Sh...
By _Thizsen
6.4K
1.2K
475
  • Poetry
  • life
  • poemcollection
  • poetry
  • sinhala
  • sinhalapoem
  • sinhalapoetry
  • srilanka
  • unspoken

Description

"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තියා 'පනමක්' නොදුටි, කළණ මි'රස හැලුණු නියා" ___________________________________________ තවත් එක් පංචස්කන්ධයක් යථාර්ථය සොයා යන ගමනක පළමු දිගහැරුම ස්වයං විරචිත සිංහල කවි එකතුව (Ongoing) #2 in poetry out of 316k books (11/11/2022) #2 in poem out of 190k books (19/11/2022) Started:04 November,2022 Ended:_ කරුණාකර අවසරයකින් තොර උපුටා ගැනීමකින් වලකින්න. Ranked #1in: #poemcollection #කවි #නිසදැස් #shortpoems #mypoetry Ranked #2 in: #lyrical #poembook #poetrycollection Ranked #3 in: #unspoken

මරණ මංචකය

Continue Reading on Wattpad
Where...
by _Thizsen
6.4K
1.2K
475
Wattpad