Rifted [Taekook]
By Nononara
1.7K
277
392
  • Fanfiction
  • action
  • ff
  • future
  • kingofhell
  • love
  • mystery
  • nononara
  • sinhala
  • taekook
  • thriller
  • සිංහල

Description

පෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්‍රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්‍යයෙකුගේ ආශාවක් ඉටු කිරීමේ අරමුණින් දිගු ගමනක් යාමට සැරසෙන මුරණ්ඩු දඩයක්කාර තරුණයෙක්. ඔහුගේ දීර්ඝ ගමන කෙළවර ඔහු බලාපොරොත්තු නොවූ දේවල් කොතරම් තියේවි ද? ඔහු සොයා යන්නේ එක්තරා පොතක්. එය සොයාගෙන නැවත ඒමේ අටියෙන් යන ගමනේ නැවත ඒමක් තියේවිද? "මේ සියල්ල මේ විදියට වෙන්නේ ඔවුන්ගේ එක් වරදක් නිසා..." ඒ සිදු වූ වරද කුමක් ද? එය වූයේ කා අතින් ද?

Intro.

Continue Reading on Wattpad
Rifted [T...
by Nononara
1.7K
277
392
Wattpad