චාමික ස...
By SerashaRMJ
91
8
1
  • Romance
  • distancelove
  • ආදරය
  • දිනපොත
  • සිංහල

Description

වසර ගණනාවක් තිස්සේ දැන හදුනාගත් පෙම්වතුන් නොවූ ඔහුත් මමත් අහම්බෙන් වූවත් ජිවිතේ එක් දිනක් මුණගැසෙයි.. දුරකතරක ගැඹුරු මුහුදට ඇබ්බැහි වූ ඔහුත් මෙලෝ හසරක සිහියක් නැති අකුරුවලට, අලුත් පොත් සුවදට ලොල්වුණු මමත් රන් හුයෙන් බැදෙමින් ඇරඹෙන ඒ සසර ගමන... ඉරණම් කතාව මගේ ජිවිතේ පහන් තාරකාව නමට අකුරු කරන වගයි... #firstlove #kiss #manbear #rose

පළමු කොටස

Continue Reading on Wattpad
චාම...
by SerashaRMJ
91
8
1
Wattpad